Thursday, March 6, 2014

මහියංගණ සෑ රදුන් අභියස අධිෂ්ඨාන පූජාව.

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය මහියංගණයයි.එහි බුදුරදුන්ගේ කේෂ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ වැඩ සිටියි... ඒ උතුම් පුදබිමට පැමිණි අපි සෑ රදුන් අභියස උතුම් අධිෂ්ඨාන පූජාව සිදුකළෙමු... ඔබ සැමට මහියංගණ සෑ රදුන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා...



































No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු