Thursday, March 20, 2014

jaya sri maha bodhin wahanse abiyasa wandanawa... (19 photos)

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල වන්දනාව.. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් සහ මේ ගමනේදී මෙන්ම හැම විටම මාහට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන වෛද්‍ය තුමියන්ලා දෙදෙනා සහ වෛද්‍ය තුමාත් පැමිණ සිටියා.. එසේම මාගේ දෙමව්පියන් හා තවත් බොහෝ දෙනා මෙදින  වන්දනාවට එක් වූවා... ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි....
 













No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු