Tuesday, March 18, 2014

thuparamaye adishtana pujawa

අපි 16 පෝය දවසේ දහවල් 2-30 පමණ ලක්දිව ලක්දිව ඉදි වූ මුල්ම චෛත්‍ය අසලට ගියා වන්දනාව සිදුකරන්නට... ඒ ථූපාරාම චෛත්‍ය අසලටයි... මෙය ඉදිකළේ දේවානම්පිය තිස්ස මහ රජු... ක්‍රි පූ 3 වන සියවසේ... බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූණ් වහන්සේ සහ පාත්‍රයක් පමණ වූ තවත් ධාතූන් වහන්සේලා මෙහි වැඩ සිටිනවා.... තෙරුවන් සරණයි..










No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු