ක්‍රි:පු 89. 77 දි වලගර්‍මබා රජතූමා
විසින් කරවන ලද මෙම දාගැබ පුරාණයේ වටදාගෙයක් ලේසින් ද පැවතින. වලගර්‍මබා
රජු තම අග බිසව වු සෝමා දේවියට උපහාර පිණිස කළ නිර්මාණයකි . සෝමා දේවිය
සෝලීන් පැහැරගෙන ගිය පසු ඉන්දියාර්‍වෙ ලංකා දේවිය ලෙස ප්‍රචලිත විය.
මෙහි සෝමාදේවියට අයත් අගනා මාණික්‍යයක් නිදන් කොට තිබිම මත මනිසෝමාරාමය
නමීන්ද හැඳන් විය . සිල සෝබා කන්ථක යන නමින්ද හැඳින්වේ. පොලව මර්‍ටටමීන්
අඞි 10 ක උස ර්‍වෙදිකාවක පිහිටි සෑය විශ්කර්‍මභය අඞි 45 කි. මෙය
අභයගිරියේ භික්ෂූන් වෙනුවෙන් වෙන් වු අතර සෑය වටා ගල් කනු මත
චේතියඝරයක් (පියස්සක්) වු බවට විශ්වාසකෙරේ..
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
No comments:
Post a Comment
ඔබේ අදහස් අගයමු