Thursday, March 20, 2014

අවසන් අධිෂ්ඨාන වන්දනාව... ශ්‍රී දළදා මාලිගාව...

අපේ මසක් පුරා කි මී 900 දුර ගෙවා පා ගමනින් ගොස් සිදුකළ අසිරිමත් අධිෂ්ඨානමය වන්දනාවේ අවසන් අවස්ථාව.... මහනුවර ශ්‍රී දළදා මාලිගාව.... ඔබ සැමට ශ්‍රී දළදා සමිදු පිහිටයි...






























1 comment:

  1. අපේ පොඩි හාමුදුරුවන් මේවැනි දෙයක් කිරිම තරුණ අපිටත් ලොකු ශක්තියක්...
    හාමුදුරුවන්ට යෝධබල යෝධශක්තිය ලැබේවා ! .. හාමුදුරුවන් කරගෙන යන සමාජ සත්කාර සියල්ල සාර්ථක වේවා! එයට අපෙනුත් කලහැකි උදව්වක් තියෙනව නම් අපිටත් කියන්න...

    ReplyDelete

ඔබේ අදහස් අගයමු