Thursday, March 13, 2014

අනුබුදු මිහිදු හිමි වැඩි මිහින්තලා පුදබිමට අපි ගමන් කළෙමු..

අපි පෙරේදා සවස 6 වන විට මිහින්තලාවට පැමිණියා... ආරාධනාගල... මහාචේතිය... සේල චෛත්‍ය... සමාධි පිලිමය හා මිහිදු තෙරුන් භාවනා යෝගීව වැඩසිටි මිහිදු ලෙන ද අපි දැක් වන්දනා කළෙමු... එම අවස්ථාවන්හි ඡායාරූප මෙහි දැක්වේ...






















































No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු