Thursday, March 13, 2014

සේල චෛත්‍ය අබියස අධිෂ්ඨාන පූජාව....

මේ මහා කල්පයෙහි බුද්ධත්වයට පත් කකුසද, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරයන් වහන්සේලා සමවත් සුවයෙන් වැඩ සිටි සහ මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පවා වැඩමකරවන අති පරම පූජනීය මිහින්තලා සේල චෛත්‍ය අභියස සිට ඒ උතුම් වූ අරමුණු වෙනුවෙන් අධිෂ්ටාන පූජාව සිදුකළෙමු... බුදුවරයන් වහන්සේලා පස් නමකගේ පාදස්පර්ශයෙන් නිර්මල වන ඒ උතුම් සෑ රදුන් අබියස වන්දනා කරන්නට ලැබීම වාසනාවකි...අවට පරිසරය දකින කාගේ වුව සිතේ ඇතිවනුයේ පිවිතුරු සිතුවිලිය .. සියලු සත්වයෝ සුවපත් වෙත්වා..

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු