Friday, March 7, 2014

සෝමාවතී පුදබිම බලා පිටත් වීම...

අද මනම්පිටිය විහාරස්ථානයේ සිට දවල් 3.30 ට අපි පිටත් වුණා... කදුරුවෙලට පැමිණ එතැනින් පොළොන්නරුවට පැමිණ සෝමාවතියට යන මාර්ගය දිගේ කි මී 2 ක් දුරපැමිණ පලුගස්දමන විද්‍යාසාර මහ පිරිවනෙහි නවාතැන්ගෙන සිටිමු... හෙට පාන්දර 3 ට අපි බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතී සෑ රදුන් වන්දනා කොට අධිෂ්ඨාන පූජාව සිදුකරන්නෙමු.... ඔබ සැමට සෝමාවතී සෑ රදුන්ගේ පිහිටයි.....
















1 comment:

  1. budu saranin obawahansege uthum kriyawa sapala wewa
    .

    ReplyDelete

ඔබේ අදහස් අගයමු